මානව වර්ගයා සදහා යෞවනය යන මැයෙන් විවිධ සංස්කෘතින් හා විවිධ ජන වර්ගවල තරුණ කණ්ඩායම් සමගිය සහ ජනවාර්ගික සමගිය ඇති කිරීම උදෙසා එක්ව කටයුතු කිරීම අරමුණ කරගත් සමාජ මාධ්‍ය පිළිබද පුහුණුව 2020 ජනවාරි මස 4 සහ 5 යන දෙදින පුරා කිලිනොච්චි දිස්ති‍්‍රක් සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ කණ්ඩායම සදහා පැවැත්විණි. මෙහිදි ජංගම ඡුයාරූපකරණය, වීඩියෝකරණය සහ නිර්මාණාත්මක සමාජ මාධ්‍ය සටහනක් තැබීම පිළිබදව අවබෝධය සහ ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම් ඔස්සේ ලබා දෙන ලදී. මෙම අවස්ථාව සදහා තරුණ තරුණියන් 20 පමණ සහභාගි වු අතර කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ සම්බන්ධිකාරක සතීස් මහතා ද සජිවක නිලධාරින් වන ජිවා මහත්මිය සහ ජයරානි මහත්මිය ද මෙම අවස්ථාව සදහා සහභාගි වූහ. ඔවුන් මෙම අවස්ථාවෙන් ලබා ගත් දැනුමෙන් උපයෝගි කරගනිමින් ත්‍්ජැඉදදන ගිණුමක් හා උය්එි්චච කණ්ඩායමක් නිර්මාණය කරන ලදී. වැදගත් කරණක් වන්නේ සීමිත පහසුකම් මැද ඉතා නිර්මාණශීලිත්වයෙන් මෙම කාර්යය සදහා ඔවුන්ගේ කැපවීම හා උනන්දුව යොමුවීමයි.
Another
young group was trained on social media activism. "Youth for Humanity
" is concept that youth groups from different cultures and ethnicities
working together for build unity and ethnic harmony
among Sri Lankan communities.
Youth group from Kilinochchi District Fisheries
Solidarity learnt on mobile photography, video editing and to make a creative
social media post.
20 young people including 11 girls were participated
to the two day program conducted on 4th and 5th of January 2020.
The program was organized by Mr. Sathish, the
coordinator of DIFSO-Kilinochchi together with two animators Mrs. Jeewa and
Mrs. Jayarani.
The program was a very successful according to
evaluation conducted after the two-day program and the feedback given by the
participants. Even though the group members had minimum facilities they were very creative and showed interest to the work.
They expect more advance program on subject areas trained in this program.
The group created a Facebook page and WhatsApp group for the district youth group.
r%f Clf nraw;ghLfspd; ghtiz njhlh;ghd ,d;DnkhU gapw;rp fpspnehr;rpapy;
,lk;ngw;wJ. kdpj ,dj;jpw;fhd ,isQh;fs; vd;gJ> gy;NtW fyhrhuk;> gy;NtW r%fq;fspYs;s
,isQh; FOf;fs; ,yq;if kf;fspilNa ey;ypzf;fj;ij fl;bnaOg;Gtjw;fhf nraw;gLtjhFk;.
mjw;fika fpspnehr;rp khtl;l kPdt xj;Jiog;G ,af;fj;jpd; ,isQh; FO Gifg;glk;> jpiug;gl
xspg;gjpT njhFg;G kw;Wk; Mf;fg;G+h;tkhd Kiwapy; r%f tiyj;jsq;fis nra;jpfis
gjpNtw;wk; nra;jy; vDk; tplaq;fis fw;Wf;nfhz;ldh;.
2020k; Mz;L ij khjk; 4>5k; jpfjpfspy; eilg;ngw;w ,r; nraykh;tpy;
11 ngz; gps;isfs; cs;spl;l 20 ,isQh;fs;> Atjpfs; fye;Jnfhz;ldh;. fpspnehr;;rp
khtl;;lj;jpd; ,izg;ghsh; rjP\;tud; cs;spl;l Cf;Ftpg;ghsh;fshd mky[Ptdp> n[auhzp
MfpNahuhy; xUq;fikf;fg;gl;lJ. ,uz;L ehs; nraykh;tpd; ,Wjpapy; kPsha;tpd; nghOJ
gq;Fgw;Wdh;fshy; toq;fg;gl;l fUj;JfSf;fikthf ,r; nraykh;T kpfTk; ntw;wpngw;wJ.
FO mq;fj;jth;fSf;F kpf Fiwe;j trjpfs; fhzg;gl;lhYk; mth;fs; kpfTk; Mf;fG+h;tkhd
Kiwapy mr; nraw;ghLfspy;