මෙහිදි තහනම් ආම්පන්න භාවිතයෙන් ධීවරයින්ට සිදුවන බලපෑම් හා ධීවර කටයුතුවලදී තහනම් ආම්පන්න භාවිතා කිරීමේදී මතස්‍ය සම්පතට සිදුවන විපත සම්බන්ධයෙන් මෙහිදි සංවාදයට ලක් කළහ
මෙම අවස්ථාව සදහා ධීවර සමිති සමාගම්වල නිලධාරීන් ද සාන්ත මරියා දේවස්ථානයේ පියතුමා ද කාන්තා සමිතිවල නිලධාරීන්ද සහභාගි වූහ
එමෙන්ම පුත්තලම් දිස්ත්‍රික්ක සම්බන්ධිකාරක ලොයෙල් පිරීස් මහතා ද කාන්තා කටයුතු සම්බන්ධිකාරික නෆ්රා මහත්මිය ද කල්පිටිය සම්බන්ධිකාරක පද්මනාදන් මහතා ද සම්බන්ධ වූහ
,q;F jilnra;ag;gl;l fUtpfs; ghtpg;gpdhy; kPdtu;fSf;F Vw;gLk; ghjpg;G kw;Wk; kPdt nraw;ghl;by; jil nra;ag;gl;l fUtpfs; ghtizapdhy; kPd; tsq;fSf;F Vw;gLk; mopT njhlu;ghf ,q;F ciuahlg;gl;lJ.
,e;j re;ju;g;gk; njhlu;ghf kPdt rq;fq;fspd; mjpfhupfs;> Gdpj kupahy; Myaj;jpd; mUl; je;ij kw;Wk; ngz;fs; $l;lq;fspd; mjpfhupfs; fye;Jf; nfhz;ldu;.
mj;Jld; Gj;jsk; khtl;l ,izg;ghsu; nyhnay; gPup]; mtu;fs; > ngz;fs; nraw;ghl;L ,izg;ghsu; eg;uh mtu;fSk; fy;gpl;b ,izg;ghsu; ge;kehjd; mtu;fSk; fye;Jf; nfhz;ldu;.
A discussion on the impact of the use of prohibited gear organized jointly by the Puttalam District Fisheries solidarity and the National Fisheries Solidarity Movement was held on 6th October 2020 at the Puttalam Town Hall with the participation of 30 fishermen and the National Convener.
The impact of the use of prohibited gear on fishermen and the dangers of using prohibited gear in fishing activities were discussed at this meeting.
The event was attended by officials from fisheries societies, the priest of St. Mary's Church and officials from women's societies.
Puttalam District Coordinator Loyal Peiris, Women's Affairs Coordinator Nafra and Kalpitiya Coordinator Pathmanathan also attended for this event.