ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලිනොච්චිය මන්නාරම යාපනය මුලතිව් දිස්ත්‍රික්ක සඳහා ක්‍රියාත්මක අයිඩියා IDEA ව්‍යාපෘතිය සඳහා සැලසුම් නිර්මාණය කිරීම 2021 බෙරවාරි මස 12 වන දින යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේදි පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා අයිඩියා ව්‍යාපෘතියේ නැගෙනහිර සම්බන්ධිකාරකවරයා මෙන්ම දිස්ත්‍රික් සම්බන්ධිකාරකවරුන් මෙන්ම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ව්‍යාපෘති නිලධරිතුමා මෙන්ම ජාතික කාන්තා කටයුතු සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය ද මේ සඳහා සම්බන්ධ වූහ.
தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் கிளிநொச்சி, மன்னார், யாழ்ப்பாணம், முல்லைத்தீவு மாவட்டங்கள் தொடர்பாக செயற்படும் ஐனுநுயு கருட்திட்டத்தின் திட்டங்கள் நிர்மானித்தல் 2021.மாசி 12ம் திகதி யாழ் மாவட்ட தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தில் நடை பெற்றது. இந்த சந்தர்ப்பத்தில் ஐடியா கருத்திட்டத்தின் கிழக்கு இணைப்பாளர் , மாவட்ட இணைப்பாளர்கள், தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் கருட்திட்ட அதிகாரி, தேசிய பெண்கள் விவகார இணைப்பாளர் திருமதி லவீனா ஹசன்தி ஆகியோர் இதில் கலந்துக் கொண்டனர்.