Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ලෝක ධීවර දින සැමරුම, தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் உலக மீனவ தின வைபவம்,Celebration of World Fisheries Day 2021-National Fisheries Solidarity (NAFSO) - 2021නොවැම්බර් 21

                                       ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය, මීගමුව

                                   පුත්තලම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය

                                       මාතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය

                         දකුණේ ධීවර සහයෝගිතා ව්‍යාපාරය, ගාල්ල  

සෑම වර්ෂයම නොවැම්බර් 21 වන දිනට යෙදෙන ලෝක ධීවර දිනය මෙවර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගනිමින් මෙවර ද කෙරෝනා වසංගතය මැද වුවද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සෑම දිස්ත්‍රික් සංවිධානයක්ම අභිමානයෙන් යුතුව සංවිධානය කළහ. විශේෂයෙන් උතුරු නැගෙනහිර යාපනය, අම්පාර, මුලතිව්, මඩකලපුව මන්නාරම, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය ද දකුණු පළාතේ ගාල්ල සහ මාතර ද ඊට අමතරව පුත්තලම, පොළොන්නරුව, මීගමුව, මොනරාගල සහ කළුතර යන දිස්ත්‍රික්කවල මෙවර ලෝක ධීවර දින සැමරුම සංවිධානය කරන ලදී.

ප්‍රජා සහයෝගිතා සන්සදය, කුරුණෑගල 
 
ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය, මොනරාගල
 
යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය

මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය
                                        අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය
 
කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය
 
                                         මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය