Mission Inclusion ව්‍යාපෘතිය යටතේ ගෘහමූලික කාන්තාවන්ගේ ජීවනෝපා
මාර්ග නගා සිටුවීම යටතේ ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් පුත්තලම්
දිස්ත්‍රික්කයේ කිතුල් ගම්මානයේ 2021 වර්ෂය සඳහා තෝරා ගත් ගෘහමූලික
කාන්තාවන් සඳහා ව්‍යාපාර සැලසුම් සකස් කිරීම පිළිබඳව පුහුණුව ලබා දුනි.
මෙහිදි ඇඳුම් මසන කාන්තාවන් ආහාර නිෂ්පාදනය කරන කාන්තාවන්, නිමි ඇඳුමි විකුණන කාන්තාවන්, සිල්ලර බඩු විකුණන කාන්තාවන් සඳහා ස්වකීය ස්වයං රැකියාව ඉදිරියට ගෙනයෑම
පිළිබඳව ව්‍යාපාර සැලසුම් කිරීම අවබෝධය "සේපේ ආයතනයේ" ජේ.කාන්නන් මහතා ලබා
දුන් අතර මේ අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා
සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද තිරසර සංවර්ධනය සඳහා වු ජනතා
සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇත්තනී ජේසුදාසන් මහතා ද මජකලපුව
දිස්ත්‍රික් සම්බන්ධිකාරික ලොයෙල් පීරිස් මහතා ද සියාද් මහතා ද පද්මනාදන් මහතා ද සජීවිකා නෆ්රා සම්බන්ධ
වූහ.