A media conference was organized to be mainstream the fisheries issues which are faced by the fisher communities at the Camlat Beach Hotel in Negombo on 19 January 2022. The purpose of the media conference was to aware the governmental officers regarding the issues of the fisher communities in the existing social, economic and political situation. The issues related to the mouth of the river of Kallarawa in Trincomale and concern of women related provisions and procedures in the ILO convention were highlighted in the meeting. It said that there should be more powerful procedures related to the women in ILO convention. Mr. Herman Kumara, National Convener of National Fisheries Solidarity Movement, Mr. Anthony Jesudasan, Mr. Jamaldeen, Chairman of National Fisher Trade Union, Mr. A.V. Subramaniyam, Chairman of Northern Province Fisher People Unity, Mrs. Chandrika Mannel, Secretary of National Fisher Trade Union also made speeches in the media conference.
ILO ප්රඥප්තියට සමගාමීම ධීවර ප්‍රජාව ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව 2022 ජනවාරි මස 19 වන දින ගමුව කැම්ලොට් බීච් (Camelot Beach) හෝටලයේදී පැවැත්විණි. ධීවර ප්‍රජාව සමාජ, ආර්ථික, දේශපාලන අවකාශය තුළ මුහුණ දෙන ගැටලු පිළිබඳව ද ඒ සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණය දැනුවත් කිරීම හා අවදි කිරීම මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ වේ. විශේෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කල්ආරාව මෝය ගැටලුව හා ILO ප්රඥප්තියේ ධීවර කාන්තාවන් සම්බන්ධයෙන් විධිවිධාන දැඩි කළ යුතු බව පවසා සිටි අතර මෙහිදි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතා ද ඇන්තනී ජේසුදාසන් මහතා ද ජාතික ධීවර වෘත්තීය සංගමයේ සභාපති ජමල්දීන් මහතා ද ජාතික ධීවර වෘත්තීය සංගමයේ මාධ්‍ය සම්බන්ධිකාරක ද උතුරු පළාත් ධීවර එකතුවේ සභාපති ඒ.වී සුබ්බ්‍රමනියම් මහතා ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ධීවර වෘත්තිය සංගමයේ ලේකම්වරිය වන චන්ද්‍රිකා මානෙල් මහත්මිය ද සිය අදහස් මාධ්‍ය වෙත ඉදිරිපත් කළහ.