The Youth of Jaffna District Fisheries Solidarity carried out a very successful beach cleaning activity ,gathering all plastic garbage on 10th Friday, March 2022.The youth movement of Jaffna District Fishers led this Mission at the Thaniyaman beach in Jaffna.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සක්‍රීය දිස්ත්‍රික් සංවිධානයක් වන යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ ව්‍යාපාරය විසින් 2022 මාර්තු මස 10 වන සිකුරාදා දින තනියන්මන් මුහුදු තීරයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමාදාන ව්‍යාපාරයක් තරුණ පිරිසගේ සහභාගිත්වය මත සිදු කරන ලදී.