Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

ජනතා පාදක කර ගත් අධ්‍යයන පිළිබඳ (Community Led Research, CLR) අම්පාර දිස්ත්‍රික්කයේ, රාගම්වෙල ජනතාව දැනුවත් කිරිම,2022 ජුනි 02 වන බ්‍රහස්පතින්දා

 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ක්‍රියාත්මක කරන ජනතා පාදක කර ගත් අධ්‍යයන පිළිබඳ (Community Led Research, CLR) අම්පාර දිස්ත්‍රික්කයේ, රාගම්වෙල ජනතාව දැනුවත් කිරිම සහ එම අධ්‍යයන ඇති වැදගත්කම පිළබඳව පැහැදිලි කිරීම 2022 ජුනි 02 වන බ්‍රහස්පතින්දා දින සිදු කරන ලදී. එම අධ්‍යයනයේදී රාගම්වෙල හා පානම ඉඩම් ගැටලුව පදනම් කරගනිමින් ක්‍රියාත්මක බවත් එය ජුනි මස සිදු කරන බවත් පානම් පත්තු සුරැකීමේ සංවිධානයේ පුංචිරාල සෝමසිරි සහෝදරයා හා අම්පාර දස්ත්‍රක් සම්බන්ධිකරක ඉසයිඩීන් මහතා සඳහන් කරන ලදී.