The annual youth meeting of the Jaffna District fisheries group, attached to the National Fisheries Solidarity Movement was held on Friday 01 July 2022 in that organization.
The youth were informed about the vision and the Mission of the National Fishery Solidarity Movement, the importance of the environment and the damage to the environment caused by the use of plastic, gardening and time management and the importance of focusing on it in our lives.
The contribution of the youth to the political system and the role of youth were discussed at this meeting. The importance of the youth's attention and concern about the current situation in the country was discussed here. The youth group members then had a session on planning their future programs.
About 37 young people participated in this event and the movement was led by Miss Thadsajini Tavachchelvam, Miss Chitra, Coordinator Mr. Inbanayagam and Mr. Kokulan.
தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் யாழ்மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் வருடாந்த இளைஞர் சந்திப்பு 2022.07. 01ம் திகதி அந்த அமைப்பில் இடம் பெற்றது. இங்கு தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் கண்ணோட்டம் தொடர்பாகவும் சுற்றாடலின் முக்கியத்துவம் தொடர்பாகவும் பிலாஸ்டிக் பாவனையால் சுற்றாடலுக்கு ஏற்படும் அழிவு, வீட்டுத்தோட்டம், நேர முகாமைத்துவம் மற்றும் அது எமது வாழ்க்கைக்கையை அவதானிக்கும் முக்கியத்துவம் தொடர்பாக இங்கு அறிவுறுத்தப்பட்டது. அரசியலில் இளைஞனின் பங்களிப்பு தொடர்பாகவும் அதில் அவரது பணிக்கூற்று தொடர்பாகவும் இங்கு உரையாடப்பட்டது. நாட்டின் தற்போதய நிலமை தொடர்பாக இளைஞனின் அவதானிப்பு, மற்றும் கவனிப்பின் முக்கியத்துவம் இங்கு உரையாடப்பட்டது. இளைஞர் குழுவின் எதிர் காலத்தை திட்டமிடப்பட்டது. இதில் 37 பேர் கலந்து கொண்டனர். அமைதப்பின் செல்வி. தட்சாயினி தவச்செல்வம்,செல்வி. சித்ரா இணைப்பாளர் திரு. இன்பநாயகம் ஆகியோர் கலந்துக் கொண்டானர்.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වාර්ෂික තරුණ හමුව 2022 ජූලි මස 01 වන සිකුරාදා දින එම සංවිධානයේදි පැවැත්විණ. මෙහිදි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දර්ශන හා දැක්ම පිළිබඳවත් පරිසරයේ වැදගත්කම හා ප්ලාස්ටික් භාවිතයෙන් පරිසරයට සිදුවන හානිය, ගෙවතු වගාව හා කාල කළමනාකරණය හා එය අපගේ ජිවිතයේ අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදි තරුණ තරුණියන් දැනුවත් කරන ලදී. දේශපාලනයට තරුණයාගේ දායකත්වය පිළිබඳවත් ඒ සඳහා ඔහුගේ කාර්යභාර්ය පිළිබඳවත් මෙහිදි සාකච්ඡාවට බදුන් විය. රටේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව තරුණායාගේ අවධානය හා සැලකිල්ල යොමු විමේ වැදගත්කම මෙහිදි සාකච්ඡාවට ලක් විය. සිය තරුණ ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සැලසුම් කිරීම එදින ඔවුන් අතින් සිදු වු තවත් වැදගත් කාර්යයකි. මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් 37 දෙනෙකු පමණ සහභාගි වු අතර එම ව්‍යාපාරයේ තඩ්සාජිනි තවච්චෙල්වම් මෙනවිය චිත්‍රා මෙනවිය සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා මෙහෙයවීම් කරන ලදී.