The women's committee meeting of the Urumbirai Saraswati village of the Jaffna District Fishery solidarity Movement was held on Saturday 02 July 2022 with the participation of 30 women. They discussed issues environmental issues in the area and the importance of organic gardening and promoting the saving method among women. Mr. Inbanayagam, the coordinator of the District Fishery Cooperation Movement, conducted the activities
යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උරුම්බිරායි සරස්වතී ග්‍රාමයේ 2022 ජූලි මස 02 වන සෙනසුරාදා දින කාන්තාවන් 30 සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි පරිසරය හා බැඳි කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර කාබනික ගෙවතු වගාවේ වැදගත්කම සම්බන්ධයෙන් ද කාන්තාවන් අතර ඉතිරි කිරීමේ ක්‍රමවේදය ප්‍රචලිත කිරීම පිළිබඳව මෙහිදි සාකච්ඡා විය මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉන්බනායගම් මහතා විසින් මෙහෙයවීම් කරන ලදී.
யாழ்மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் உரும்பிராய் சரஸ்வதி கிராமத்தில் பெண்கள் கூட்டம் 2022.07.02ம் திகதி இடம் பெற்றது. இங்கு சுற்றாடலுடன் இணைந்த விடயங்கள் தொடர்பாக உரையாடியதோடு சேதனைப் பயிர்ச் செய்கையின் முக்கியத்துவம் தொடர்பாகவும் பெண்களின் சேமிப்பு தொடர்பாகவும் உரையாடப்பட்டது. யாழ்மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் இணைப்பாளர் திரு. இன்பநாயகம் வழிநடத்தினார்.