The Trincomalee District Fishermen's Solidarity Movement held the District's Citizen Committee at the Cooperative Society Hall with the participation of 17 participants on Friday, July 22, 2022. On this occasion, a new board of officers was elected and Mrs. Sugunavathy was appointed as the co-president and Mrs. Priyanka was appointed as the secretary. During the last union term, it was proposed to meet the chairman of the local council as a first step to solve the problems of the villages.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් එම දිස්ත්‍රික්කයේ පුරවැසි කමිටුව සමූපාකාර සමිති ශාලාවේදී සහභාගිකයින් 17 සහභාගිත්වයෙන් 2022 ජූලි මස 22 වන සිකුරාදා දින පැවැත්විණ. මෙම අවස්ථාවේදී නව නිලධාරි මඬුල්ලක් තොරා ගත් අතර සහභාපතිවරිය ලෙස සුගුනාවති මහත්මිය පත් වු අතර ලේකම්වරිය ලෙස ප්‍රියංකා මහත්මිය පත් වූවා ය. පසුගිය සමිතිවාරයේදී ගම්මානවල ගැටලු විසඳීම සඳහා පළමු පියවර ලෙස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හමුවීමට යෝජනා විය. ගම්මානවල ගැටලු විසඳීමට සැවොම එක්ව වැඩ කළ යුතු බව අභිනවයෙන් පත් වු සභාපතිවරියගේ අදහස වු අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධිකාරික කේ.එච් නිශන්කා මහත්මිය මෙම අවස්ථාව සඳහා මෙහෙයවීම් කරනු ලැබුවා ය.
திருகோணமலை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கம்; மூலம் அம்மாவட்ட மக்கள் குழு கூட்டுரவு கேட்போர் மண்டபத்தில் 22.07.2022 ம் திகதி இடம்பெற்றது. இதில் 17 பேர் கலந்துக்கொண்டனர். இங்கு புதிய நிர்வாகக்குழு தெரிவுசெய்யப்பட்டது. இதில் தலைவராக திருமதி. சுகுணாவதியும் செயலாளராக திருமதி. பிரியங்கா அவர்களும் தெரிவு செய்யப்பட்டனர். கடந்த கூட்டத்தில் கிராமங்களின் பிரச்சினைகளை தீர்ப்பதற்கு முதல் படிமுறையாக பிரதேச சபையின் தலைவரை சந்திப்பதாக முன்மொழியப்பட்டது. கிராமங்களின் பிரச்சினைகளை தீர்ப்பதற்கு அனைவரும் ஒன்று சேர்ந்து கடமையாற்ற வேண்டும் என கூறியதோடு திருகோணமலை மாவட்ட இணைப்பாளர் திருமதி. நிஸன்கா இந்த கூட்டத்தை நடைமுறை படுத்தினார.