Under the interfaith reconciliation program of the National Fisheries Solidarity Movement GIZ project, the youth group of Galle District South visited Catholic Churches, Muslim Churches and Hindu religious leaders and discussed and shared ideas regarding the customs and rituals related to those religions. Ms. Channa de Silva, Mrs. Nadika Jayamali of the Southern Fisheries Solidarity Movement joined hands with the youth group on the occasion.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ GIZ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන ආගම් අතර සන්හිඳියාව පිළිබඳ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික් දකුණේ ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ කණ්ඩායම විසන් කතෝලික දේවස්ථාන මුස්ලීම් දේවස්ථාන සහ හින්දු ආගමික බැහැදැක එම ආගමික නායකයින් සමඟ එම ආගම්වලට අදාළ සිරිත් හා චාරිත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා කර අදහස් බෙදා ගන්නා ලදි මෙම අවස්ථාව දකුණේ ධීවර සංවිධානයේ නදීකා ජයමාලි මහත්මිය චන්න ද සිල්වා යන මහත්ම මත්මීන් එම තරුණ පිරිස සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී.