In conjunction with World Environment Day on June 05, the Negombo Sri Vimukti Youth team conducted a dengue control program with the participation of many young people in Munnakkaraya village.
The village officer of Munnakkaraya, the health officer in the area, and the Red Cross organization helped the youth team. Negombo Municipal Council and many other civil organizations also supported this dengue control program.
ජුනි 05 යෙදුන ලෝක පරිසර දිනයට සමගාමීව මීගමුව ශ්‍රී විමුක්ති තරුණ කැල විසින් ඩෙංගු මර්දන වැඩසටහනක් එදින තරුණ තරුණියන් රැසකගේ සහභාගිත්වයෙන් මුන්නක්කරය ග්‍රාමයේදී පවත්වන ලදී මෙම ඩෙංගු මර්දන වැඩසටහන සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි සෞඛ්‍ය නිලධාරිවරයා රතු කුරුස සංවිධානය මීගමුව මහ නගර සභාව හා තවත් සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූහ.