Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

The tree planting campaign that launched by the Southern Province Fisheries organization in conjunction with world environmental day.ලෝක පරිසරයට දිනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් දකුණේ ධීවර සංවිධානය දියත් කළ මී පැළ සිටුවීමේ වැඩසටහන, 2023 ජුනි මස 05 වන දින

In conjunction with World Environment Day, the National Fisheries Solidarity Movement, the youth movement for environment and social change, by the South Fishermen's Organization of Galle District, planted 22 saplings on the Ratgama Dodangoda road on June 05, 2023, on the World Environment Day.    Ms. Sajivika Nadika Jayamali facilitated this sapling program.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ලෝක පරිසර දිනයට සමගාමීව පරිසරය හා සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යාපාරය ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණේ ධීවර සංවිධානය විසින් 2023 ජුනි මස 05 වන දින ලෝක පරිසර දිනයේදී රත්ගම දොඩංගොඩ මාර්ගයේ පැළ 22 සිටුවීම සිදු විය මෙම පැළ සිටුවීම සඳහා ගාල්ල දකුණේ ධීවර සංවිධානයේ තරුණ ප්‍රජාව මූලික විය. මෙම පැළ වැඩසටහන සමඟින් සජිවිකා නදිකා ජයමාලි මහත්මිය පහසුකම් සපයන ලදී.