The monthly meeting of the Kalutara North Sea Coast Pubudu Society of Kalutara District Fisheries Solidarity Movement was held on 22nd June 2023. The meeting was held. Here, the use of plastic is a common problem in the Kalutara North Sea Coast and they also received a request from the members that they need training in the production of soap. It was mentioned here
කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කළුතර උතුර මුහුදු වෙරළ පුබුදු සමිතියේ මාසික සභා රැස්වීම 2023 ජුනි මස 22 පවත්වන ලදී. මෙහිදි ප්ලාස්ටික් භාවිතය කළුතර උතුර මුහුදු වෙරළ තුළ බහුලව දක්නට ලැබෙන ගැටලුකාරි තත්ත්වයක් බැව් බවත් එමෙන්ම සබන් නිෂ්පාදනය සම්බන්ධයෙන් පුහුණුවක් අවශ්‍ය බව සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් ද ඔවුන් වෙත ලැබුණු බව මෙහිදි සඳහන් විය.