ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පුරවැසි කමිටුව 2023 ජූනි මස 27 වන අඟහරුවාදා දින නෙල්සන්පුර මානව සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්වු අතර ගම්මාන 13 නිලධාරී මහත්ම මහත්මීන් 35 සහභාගිත්වයෙන් පැවැත්වූහ. එහිදි රජය විසින් කපා දැමීමට යෝජනා කළ සමෘද්ධි සහනාධාරය පිළිබඳවත් පුම්පුහාර් ගම්මානයේ ධීවරයින් වරාය තුළ අඩු ධාරිතාවෙන් යුතු එන්ජින් සහිතව ධීවර කටයුතු සිදු කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට ය. ඒ පිළිබඳව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර අධ්‍යක්‍ෂතුමාට හා වරාය අධිකාරියට ද දැනුවත් කර ධීවර කටයුතුවල නිරත වීමට අවශ්‍ය කටයුතු කර දෙන මෙන් ඉල්ලා සිටියහ එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය ආ ගමන් මඟ හා ජයග්‍රහණ හා සිදු කළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරක ලදී.