අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක කලන්තන් ඉසයිදීන් මහතා සහ එම සංවිධානයේ සජිවක කේ කෝකුලන් මහතා අම්පාර දිස්ත්‍රික්කයේ සුළුපන්න ධීවර ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා එම අයිතිවාසිකම් දිනා දීම සඳහා කළ අමිල මෙහෙවර වෙනුවෙන් ආයතනයෙන් ඔවුන්ගේ මෙහෙවර අගයා සම්මානයකින් පුද දුන් වගයි