Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

Due to the natural habitats of moss that have emerged in the Rekava Lagoon in the Rekava Fisheries Division of Hambantota District, හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකව ධීවර කොට්ඨාසයේ රැකව කලපුවේ අද වන විට උද්ගත වී ඇති වත්මන් තත්ත්වය

Due to the natural habitats of moss that have emerged in the Rekava Lagoon in the Rekava Fisheries Division of Hambantota District, a large number of fishing families in the Rekkava Fishery Division of Hambantota District are abandoning their livelihood in fishing in this lagoon day by day.
Many problems and difficulties have arisen for fishing activities in Rekava Lagoon. However, due to a shrimp farming factory in the vicinity of Rekava Lagoon, there is an increase in the occurrence of algae.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකව ධීවර කොට්ඨාසයේ රැකව කලපුවේ අද වන විට උද්ගත වී ඇති කටුපෙද හා දිය පෙද යන ස්වභාවික පෙද වර්ග හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකව ධීවර කොට්ඨාසයේ ධීවර පවුල් විශාල ප්‍රමාණයක් සිය ජිවනාලිය බදු රැකව පෞරාණික කලපුවේ ධීවර රැකියාවේ නිරත වීම දිනෙන් දින අත්හරිමින් ඇත. එම නිසා අද වන විට රැකව කලපුවේ ධීවර කටයුතු සඳහා දැඩි අපහසුතාවයක් හා දුෂ්කරතා රැසක් මතුව ඇත. කෙසේ වෙතත් රැකව කලපුව ආශ්‍රිතව ඉස්සන් වගා කර්මාන්ත ශාලාවක් හේතුවෙන් මෙම පෙද පාසි ඇති වීම බහුල වීම දක්නට ලැබෙන බව කලපු ධීවරයින්ගේ අදහස වේ.