The youth meeting of the Mullaitivu District Fisheries Solidarity Movement was held on 27th July 2023 with the participation of 22 youths. They discussed the youth activities for the next three months. After that, a youth beach cleaning program was launched.
මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගා ව්‍යාපාරයේ තරුණ රැස්වීම 2023 ජූලි මස 27 වන දින තරුණයින් 22 සහභාගිත්වයෙන් පැවැත්වූහ.විශේෂයෙන් ඉදිරි මාස තුන සඳහා තරුණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළහ. ඉන්අනතුරුව තරුණ තරුණියන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.