Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

යාපනය දිස්ත්‍රික්ඉඩම් අහිමි වු පුද්ගලයින් සඳහා රැස්වීමක් 2023 ජූලි මස 30 වන දින, Jaffna District A meeting for people who lost their land on 30th July 2023,


යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උරුම්බිරායි සෙල්වපුරම් ගම්මානයේදී ඉඩම් අහිමි වු පුද්ගලයින් සඳහා රැස්වීමක් 2023 ජූලි මස 30 වන දින පැවැත්විණි.

A meeting for landless people was held on 30th July 2023 at Urumbirai Selvapuram village of Jaffna District Fisheries S Movement.