APWLD Project of Kilinochchi District Fisheries Solidarity Movement held a discussion with target groups on 22 July 2023 in which 10 women participated. In this meeting, the livelihood problems faced by women were discussed and focused on.
කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඒ.පී.ඩබ්.එල්.ඩී (APWLD) ව්‍යාපෘතිය මඟින් ඉලක්ක ගත කණ්ඩායම් සමඟ සාකච්ඡාවක් 2023 ජූලි මස 22 වන දින පැවැත්වු අතර ඒ සඳහා කාන්තාවන් 10 දෙනෙකු සහභාගි වූහ. මෙම රැස්වීමේදී කාන්තාවන් මුහුණ දෙන ජිවනෝපාය ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේ සාකච්ඡාවට හා අවධානයට යොමු වූහ.