Mullaitivu District Kepapilau People's Organization organized a protest for the release of the traditional lands of the common people seized by the army in Kepapilau on July 5, 2023 near the Kepapilau military camp. The rural people united with the people's representatives and the National Fisheries Solidarity Movement to organize this.
මුලතිව් දිස්ත්‍රික් කේපාපිලව් ජනතා සංවිධානය විසින් කේපාපිලවුහි හමුදාව විසින් අත්පත් කර ගත් සාමාන්‍ය ජනතාවගේ පාරම්පරික ඉඩම් නිදහස් කර දෙන ඉල්ලා උද්ඝෝෂණයක් 2023 ජූලි මස 05 වන දින කේපාපිලව් හමුදා කඳවුර අසලදී පැවැත්විණ මෙම අවස්ථාවට ග්‍රාමීය ජනතාව ජනතා නියෝජිතයින් හා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය ඒකාබද්ධ වී මෙය සංවිධානය කරන ලදී.