Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

The dengue Prevention program launched by the Galle Southeren Fisheries Solidarity Movement, on Sunday 28th June 2023, ගාල්ල දකුණේ ධීවර සංවිධානය දියත් කළ ඩෙංගු මර්දන වැඩසටහන, 2023 ජුනි මස 28 වන ඉරුදින


Southern Fisheries Solidarity Movement went door-to-door to the people living in the village of Gallala Devenigoda, garbage management, dengue epidemic and necessary advice and guidance to lead a healthy life. participated in and this program was organized by the Galle Organization of Southern Fisheries Solidarity Movement. Mrs. DC Prasadini of Rathgama Regional Council, Mrs. Nadika Jayamali of Galle South Fisheries Organization, Ruwani Nisansala Chaturika Lakmali, Agriculture Officer Yvonne Thushara de Silva, seven women of M. Jayasinghe SMB Sumanasena District Women's Association and six members of the youth committee. also participated.

දකුණේ ධීවර සහයෝගිතා ව්‍යාපාරය ගාල්ල, දෙවෙනිගොඩ ග්‍රාමයේ වෙසෙන ජනතාවට ගෙයින් ගෙට ගොස් කසල කළමනාකරණය, ඩෙංගු වසංගතය හා සෞඛ්‍යමත් දිවියක් ගත කිරීමට අවැසි උපදෙස් හා මඟපෙන්වීම දකුණේ ධීවර සංවිධානයේ කාන්තා කණ්ඩායම තරුණ කණ්ඩායම සමඟ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, ග්‍රාම නිලධාරිතුමිය, ආර්ථික සංවර්ධන නිලධාරිතුමය, ගොවි නියාමකතුමා රත්ගම ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරි මේ සඳහා සහභාගි වු අතර මෙම වැඩසටහන දකුණේ ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ගාල්ල සංවිධානය විසින් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට රත්ගම ප්‍රාදේශීය සභාවේ ඩී.සී ප්‍රසාදිනි මහත්මිය, ගාල්ල දකුණේ ධීවර සංවිධානයේ නදීකා ජයමාලි මහත්මිය, රුවනි නිසංසලා චතුරිකා ලක්මාලි කෘෂිකර්ම නිලධාරි ඉවෝන් තුෂාර ද සිල්වා, එම්.ජයසිංහ එස් එම්.බී සුමනසේන දිස්ත්‍රික් කාන්තා එකතුවේ කාන්තාවන් හත් දෙනෙකු ද තරුණ කමිටුවේ සාමාජිකයින් හය දෙනෙකු ද සහභාගි වූහ.