වසර පහක පමණ කාලයක සිට.දික්වැල්ල හංවල්ල පුදේශයේ ප්රජාවට ගැටලුවක්ව ව පැවති. කුඩාවැල්ලට යන කෙටිමාර්ගය. ප්රදේශයේ ප්රජාවගේ සහයෙන් සාමය කාන්තා ඒකකයේ මැදිහත්වීමෙන් ජාතික ධීවර සහභාගිතා ව්යාරයේ ප්රජා අභිලාෂ ජාලයේ මගපෙන්වීම යටතේ ඉදිවෙමින් පවතින නව මාර්ගය.
The short cut from Dickwella, Hanwella area to Kudawella has been developed through "Samaya" women unit of SFO-Matara after 5 years of People's struggle to get release the land. The NAFSO Sri Lanka and Praja Abhilasha Network guided to motivate people and to build community mobilisation through the Community Lead Research (CLR) and followed by the advocacy campaign since 2021.
We Congratulate Kudawella community for their commitment, consistent efforts and community cooperation to reach their goal to winning access road to the community.