Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

Discussion on the problems of the villages and the construction of self-sufficient units launched in the Batticaloa district, මඩකලපුව දිස්ත්‍රික්කයේ දියත් කළ ස්වයංපෝෂිත ඒකක ගොඩනැගීම හා ගම්මානවල ගැටලු පිළිබඳව සාකච්ඡාව

මඩකලපුව දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් ඉඩම් සහ ස්වයංපෝෂිත ඒකකවල තත්ත්වයන් පිළිබඳව සොයා බැලීම හා කණ්ඩායම් සාකච්ඡාව තුනක් පවත්වන ලදී. තවද සංක්‍රාන්තික යුක්තිය පිළිබඳව දොළොස් දෙනෙකු සමඟ ද මයිලන්පාවඩි ග්‍රාමයේදී කරන ලදී. මෙහි පළමු සාකච්ඡාව මයිලන්පාඩුවේදීත් දෙවන සාකච්ඡාව තුන්පාලච්චොල ග්‍රාමයේ ද තෙවන සාකච්ඡාව කෝපාවෙලි ග්‍රාමයේදී පවත්වන ලදී. ගම්මානවල පවතින ඉඩම් ගැටලු පානීය ජල ගැටලුව සහ අලි මිනිස් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ඒ සඳහා මෙතෙක් සිදු කළ සියලු ක්‍රියාකාරකම් ද මෙහිදි සාකච්ඡාවට ලක් විය. මේ සඳහා ගත හැකි තිරසර ක්‍රියාකාරම් සම්බන්ධයෙන් සාකච්ඡා වු අතර ඉදිරියෙදී ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිත ඇගයීම පිළිබඳව යම් සාකච්ඡාවක් ද සිදු කරන ලදී දිස්ත්‍රික් සම්බන්ධිකාරිනි ෂර්මිලා මහත්මිය සහ නිරෝෂා මහත්මිය මෙම අවස්ථාව සංවිධානය කරන ලදී.

In Batticaloa District Fisheries Solidarity Movement, three group discussions were conducted and the conditions of the district lands and self-sufficient units were investigated. Also with twelve people on transitional justice was also done at Mylanpavadi village. The first discussion was held at Mailanpaduwa, the second discussion was held at Tunpalachchola village and the third discussion was held at Kopaveli village. The land problems in the villages were discussed in relation to the drinking water problem and the human elephant problem and all the activities carried out so far were also discussed here. The sustainable activities that can be taken for this were discussed and some discussion was also made about the evaluation of the project to be done in the future. The event was organized by the district coordinator Mrs. Sharmila and Mrs. Nirosha.