අම්පාර දිස්ත්රික් කන්නගිපුරම් කවඩාපිට්ටි යන ගම්මාන ආවරණය කරමින් ස්වයං පෝෂිත ඒකක ගොඩනැගීම සහ ගම්මානවල පවතින ගැටලු පිළිබඳ සාකච්ඡාවක් 2023 ජූලි මස 19 වන දින එම ගම්මානවලින් පැමිණි 35 පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූහ මෙම අවස්ථාව සඳහා ප්රජා අභිලාෂ ජාලයේ සම්බන්ධිකාරක ප්රියංකර කොස්තා මහතා ප්රැන්සිස් රාජන් අම්පාර දිස්ත්රික් සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා ද කන්නන් කෝකුලන් මහතා ද මෙහෙයවීමෙන් සම්බන්ධ වූහ.
අම්පාර දිස්ත්රික් ස්වයංපෝෂිත ඒකක ගොඩනැගීම හා ගම්මානවල ගැටලු සාකච්ඡා කිරීම, Building self-sufficient units in Ampara district and discussing the problems of villages, 19 July 2023
Covering the villages of Kannagipuram Kavadapitty in Ampara district, a discussion on the construction of self-sustaining units and the problems in the villages was held on 19 July 2023 with the participation of 35 people from those villages. Mr. Kokulan was also involved in conducting.