Kokilai women's meeting of Mullaitivu District Fisheries Solidary Movement was held on 27th July 2023 with the participation of 16 women- In this meeting, the problems of the village and the financial affairs and the method of saving and giving loans were discussed here.
මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කෝකිලායි කාන්තා රැස්වීම 2023 ජූලි මස 27 වන දින කාන්තාවන් 16 සහභාගිත්වයෙන් පැවැත්වූහ- මෙම රැස්වීමේදී ගම්මානයේ ගැටලු සම්බන්ධයෙන් ද මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ද ඉතිරි කිරීමේ හා ණය ලබා දීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය.