Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

මුලතිව් දිස්ත්‍රික් පුදුකඩ්රිපු කයිවේලි ජනතාවගේ ඉඩම් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අල්ලා ගනි, Land of the Pudukadripu Kaiveli people of Mullaitivu District is seized by the Department of Forestry,

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩ්රිපු කයිවේලි ප්‍රදේශයේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රදේශයේ පවුල් 20 කගේ ඉඩම් බලත්කාරයෙන් අත්පත් කරගෙන ඇත. ඒ සඳහා විරෝධය දක්වමින් එම ප්‍රදේශයේ ජනතාව නැවත තමන්ගේ පාරම්පරික ඉඩම් ලබා දෙන ලෙස බලකරමින් උපවාසයක් ආරම්භ කොට ඇත.

In Pudukudripu Kaiveli area of ​​Mullaitivu district, the forest department has forcibly acquired the land of 20 families in that area. Protesting against that, the people of that area have started a hunger strike demanding the return of their ancestral lands.