Chairman of the National Fishermen's Trade Union,On the initiative of Mr. A.K. Jamaldeen, the Ampara District Fishermen Professional Association cleaned the beach destroyed by plastic on 27th July 2023 at Pasarichchenai Beach in Ampara District.
ජාතික ධීවර වෘත්තීය සමිතියේ සභාපති ඒ.කේ. ජමල්ඩීන් මහතාගේ මූලිකත්වයෙන් අම්පාර දිස්ත්රික්කයේ පසරිච්චේනෛයි වෙරළ තීරයේ ප්ලාස්ටික් හේතුවෙන් විනාශ වූ වෙරළ තීරය 2023 ජූලි මස 27 වන දින අම්පාර දිස්ත්රික් ධීවර වෘත්තීය සංගමයේ සාමාජිකයින් විසින් පිරිසිදු කරන ලදී.