විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ එකමුතුව විසින් සංවිධානය කළ දැනුවත් කීරීම හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වැඩසටහනක් ඉකුත් 2023 ජූලි මස 08 වැනි දින මා එළිය මහා විද්‍යාලයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කුරුණෑගල දිස්ත්‍රික් ස්වේච්ඡා සම්බන්ධිකාරක අශෝක රූපසිංහහ මහතා ද රාජ්‍ය නිලධාරීන් ද ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් සහභාගි වූහ.
A program organized by the Association for the Elimination of Poisonous Drugs was held on the 8th of July 2023 at Ma Eliya Maha Vidyalaya. Civil activists including Mr. Ashoka Rupasingha, volunteer coordinator of the National Fisheries Solidarity Movement, Mr. Ashoka Rupasingha and government officials participated in this event.