ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය තරුණ තරුණියන් හා මහමායාපුර කාන්තා කමිටු සාමාජිකයින් එක්ව පුම්පුහාර් ජැටිය තුළ ප්ලාස්ටික විශාල ලෙස තිබූ අතර එම ප්ලාස්ටික් ඉවත් කොට පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පැවැත්විණ. මෙම ප්ලාස්ටික් කොඩ්බේ ධීවර යාත්‍රා මඟින් මුහුදට දමන බවත් අපද්‍රව්‍ය වශයෙන් ප්ලාස්ටික් සුළං මරුවත් සමඟ ජැටිය වෙත ගලා එව බවත් තරුණ තරුණියන්ගේ නිරීක්‍ෂණය විය.
Together with Trincomalee District Fisheries Solidarity Movement Youth and Mahamayapura Women's Committee members, there was a large amount of plastic in the Pumpuhar jetty and a cleaning effort was held to remove the plastic. It was observed by the youth that these plastic bags are thrown into the sea by the fishing boats and the plastic waste is blown to the jetty by the wind.