The day On 25.06.2024 Mangrove plants were planted the surrounding areas of the main bridge of Mannar with the focus about World Environmental Day, organized by Mannar District Youth Organization of National Fishery Solidarity Movement (NAFSO). In which Benedict Croos, District Coordinator, N.M. Alam, Secretary, Inaiyam , Priyantha, Youth Activist, P.s Anton President, Nesakaram citizens Committee, with Youth and Women jointly carried out this activity successfully.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මන්නාරම දිස්ත්‍රික් තරුණ සංවිධානය විසින් සංවිධානය කරන ලද ජගත් පරිසර දිනය නිමිත්තෙන් 2024.06.25 දින මන්නාරම ප්‍රධාන පාලම අවට ප්‍රදේශයන්හි කඩොලාන පැල සිටුවන ලදී. බෙනඩික්ට් කෲස්, දිස්ත්‍රික් සම්බන්ධීකාරක, එන්.එම්. අලාම්, ලේකම්, ඉනායම්, ප්‍රියන්ත, තරුණ ක්‍රියාකාරි, පී.එස්. ඇන්ටන් සභාපති, නේසකරම් පුරවැසි කමිටුව, තරුණ තරුණියන් සමඟ එක්ව මෙම කාර්යය සාර්ථකව සිදු කරන ලදී.
25.06.2024 இன்று தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் மன்னார் மாவட்ட இளைஞர் அமைப்பின் ஏற்பாட்டில் சுற்றாடல் தினத்தை மையப்படுத்தி மன்னார் பிரதான பாலத்தடியில் கண்டல் தாவரங்கள் நாட்டப்பட்டன. இதில் பெனடிக்குரூஸ்,மாவட்ட இணைப்பாளர்,N.M.ஆலம்,செயலாளர்,இணையம், பிரியந்தா,இளைஞர் செயற்பாட்டாளர், P.sஅன்ரன் தலைவர்,நேசகரம் பிரயைகள் குழு, மற்றும் இளைஞர்கள் பெண்கள் இணைந்து இந்த செயற்பாட்டை மேற்கொண்டனர்.