Kalanthar Jamaldeen (JP), the chairperson of National Fishet People's Trade Union (NFPTU) said, "This is very important moment to our trade union history. This was one of our dream and today it came true. I salute to all contributed to make this happen. We need to building capacities of our members.
Chandrika Manel, the Secretary of NFPTU, who came from Kallarawa, Trincomalee said, "We are creating strong people's base through our trade union.as we are Strengthening Eastern Province, provincial union. We have enormous issues to address and we need to do this collective trade union actions.
The team decided to elect N. Pathmanathan, the chairperson of Batticaloa District Fisheries Federation as the provincial chairperson, draft and adopt necessary by laws to run the trade union, elect office bearers and hold general body meeting on 26th October at Batticaloa and function with fullest strength with 100 membership at the General body.
ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ (NAFSO) හා ලෝක ධීවර ජනතා සංසදයේ ප්‍රධාන ලේකම් (WFFP) හර්මන් කුමාර මහතාගේ සහභාත්වයෙන් 2024 අගෝස්තු 10 වැනි දින නැගෙනහිර පළාතේ මඩකළපුව, ත්‍රීකුණාමලය හා අම්පාර යන දිස්ත්‍රික්ක 03 හි වෘත්තීය සමිති නායකයින් එක්ව සමූපකාර ශාලා ශ්‍රවනාගාරයේදී නැගෙනහිර පළාත් වුර්තීය සමිතිය පිහිටුවන ලදී.
මෙය දීර්ඝ කාලීනව කල සාකච්චාවලින් යුක්තව සාමාජිකත්වය ගොඩනැගීමෙන් ලද ප්රතිඵලයකි. මෙහිදී ජාතික මත්ස්‍ය මහජන වෘත්තීය සමිතියේ (NFPTU) සභාපති කලන්තාර් ජමාල්ඩීන් පැවසුවේ, "මෙය අපගේ වෘත්තීය සමිති ඉතිහාසයේ ඉතා වැදගත් මොහොතකි. මෙය අපගේ එක් සිහිනයක් වූ අතර අද එය සැබෑ විය. මෙය සිදු කිරීමට දායක වූ සියලු දෙනාට මම ආචාර කරමි. අපි අපේ සාමාජිකයන්ගේ හැකියාවන් ගොඩනගා ගත යුතුයි" යනුවෙන්ය...NFPTU ලේකම්, ත්‍රීකුණාමලය කල්ලාරාව ප්‍රදේශයේ සිට පැමිණි චන්ද්‍රිකා මානෙල් මහත්මිය පැවසුවේ "අපි අපේ වෘත්තීය ජීවිතය හරහා ශක්තිමත් ජනතා පදනමක් නිර්මාණය කරනවා. අපි නැගෙනහිර පළාත් සංගමය ශක්තිමත් කරනවා. අපට විසඳීමට විශාල ගැටළු රාශියක් ඇති අතර මේ සඳහා අපි සාමූහික වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගතයුතු බවයි...
මඩකලපුව දිස්ත්‍රික් ධීවර සම්මේලනයේ සභාපති එන්.පත්මනාදන් මහතා පළාත් සභාපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීම, වෘත්තීය සමිති පවත්වාගෙන යාම, නිලධරයන් තෝරා පත්කර ගැනීම සහ මහාසභා රැස්වීම ඔක්තෝබර් මස 26 වන දින මඩකලපුවේදී පැවැත්වීමට මෙහිදී යෝජනා විය. තවද මහා සභාවේ සාමාජිකත්වය 100 දෙනෙක් සහිතව උපරිම ශක්තියෙන් යුතුව කටයුතු කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සම්මත කර ගැනීමට මෙම කණ්ඩායම තීරණය කරන ලදී.
ஆகஸ்ட் 10, 2024 அன்று, மீனவர் தேசிய ஒத்துழைப்பு இயக்கம் (NZFSO) மற்றும் உலக மீனவர் மன்றம் (WFFP) ஆகியவற்றின் பொதுச் செயலாளர் திரு.ஹர்மன் குமார, மட்டக்களப்பு, திருகோணமலை மற்றும் அம்பாறை ஆகிய 03 மாவட்டங்களின் தலைவர்களின் உதவியுடன் கிழக்கு மாகாணம் கூட்டுறவு மண்டப கேட்போர் கூடத்தில் கிழக்கு மாகாண அறம் சங்கம்