Laura discussed about National Fisher Women Federation and their engagement on women's issues and the activities to address them.
Anomica Dias, the youth leader of YMESOC expressed how they engaged the advocacy campaign, meeting with the diplomatic missions on #Livelihoods, #Security and #Resettlement of Internally Displaced People and Women Headed Households in the Northern Province and the youth involvement on their elders issue.
ප්‍රංශයේ CCFD හි දකුණු ආසියානු වැඩසටහන් සම්බන්ධීකාරිනී ලෝරා බෙගු මහත්මිය 2024 ජූලි මස 26 වන දින මන්නාරම දිස්ත්‍රික් කමිටු කාර්යාලයේ දී (Difso), පරිසර හා සමාජීය වෙනසක් සඳහා වන තරුණ ව්‍යාපාරයේ තරුණ පිරිසක් සහ උතුරු පළාත් ධීවර ජනතා එකමුතුවේ ධීවරයින් හමුවීය.
ප්‍රංශයේ CCFD හි දකුණු ආසියානු වැඩසටහන් සම්බන්ධීකාරිනී ලෝරා බෙගු මහත්මිය 2024 ජූලි මස 26 වන දින මන්නාරම දිස්ත්‍රික් කමිටු කාර්යාලයේ දී (ඩීඅයිඑෆ්එස්ඕ), පරිසර හා සමාජීය වෙනසක් සඳහා වන තරුණ ව්‍යාපාරයේ තරුණ පිරිසක් සහ උතුරු පළාත් ධීවර ජනතා එකමුතුවේ ධීවරයින් හමුවීය.
මෙහිදී,,, ලෝරා විසින් ජාතික ධීවර කාන්තා සම්මේලනය, කාන්තාවන්ගේ ගැටළු සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත්වීම සහ ඒවාට විසඳුම් සෙවීමේ ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කළාය.
තවද,,,YMESOC හි තරුණ නායිකා අනෝමිකා ඩයස් විසින් ඔවුන් උපදේශන ව්‍යාපාරයේ නියැලුණු ආකාරය,
එම්.එම්. NPFPU හි ලේකම් අලාම් කියාසිටියේ, පෝක් සමුද්රසන්දියෙ හි ඉන්දීය-ශ්‍රී ලංකා ධීවර ආරවුල සම්බන්ධයෙන් කාන්තාවන්ගේ සහභාගීත්වය අගය කරන බව ප්‍රකාශ කරයි. එමෙන්ම, උතුරු පළාතේ ශ්‍රී ලාංකික කාන්තාවන් හා තමිල්නාඩු කාන්තාවන් අතර 'අක්කා-තංගා' සංවාදය ආරම්භ කළ ආකාරය පිළිබඳව ඔහු පැහැදිලි කළේය.