Women Leaders from Kithulwewa, Sarvodayanagar and Vadichchal villages got together at Kithul village community center to meet secretariat team of NAFSO Sri Lanka and to finalize their Road Map prepared by them in line with the Road Map of National Women Federation which was finalized their gathering at the national meeting held in May, 2024.
The Marumalarchchi District Women Federation team has identified their main issues to address as follows;
# Human - Elephant Co-existence Issue
# Drinking water issue
# Economic Crisis and Income activities for women,
Suba Shini Deepa, drew the attention of the group how to proceed through the identified issues as a women collective. "We need to work together as Marumalarchchi Women group and need to have determination to continue until we reach our goal. We began this journey with your ideas and we proceed with your knowledge, experiences and commitment. Unless we attend to address our issues, and not voice out demanding our rights, no body care us."
Vadiwel Amma, a community leader of Kithul village said,"there are so many issues in the village. No land for people, no employment, we need to address them too."
Habibi Umma, a community leader of Vadichchal village said, " We identified common issues to address as Marumalachchi women federation and prioritized them collectively. So, we hope everyone work with us unitedly to address them. We urge from NAFSO Sri Lanka and all possible agencies help us to overcome our issues." We hope our leaders will attend commitedly to move forward, said Habibi Umma.
ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, (නැෆ්සෝ) මැයි මාසයේ පැවති ජාතික කාන්තා සම්මේලනයේදී සකස් කරන ලද මාර්ග සිතියමට අනුකූලව, මඩකළපුව දිස්ත්‍රික්කයේ කිතුල්වැව සර්වෝදයනගර් හා වඩිච්චල් යන ගම්මානවල කාන්තා නායිකාවන් සමග හමුවක් පවත්වන ලදී. මෙය පසුගිය දා කිතුල් ගම්මානයේ ප්‍රජා මධ්‍යස්ථානයේදී පැවති අතර මෙයට නැෆ්සෝ හි කැඳවුම්කාර හර්මන් කුමාර මහතා හා කාන්තා සම්බන්ධීකාරක සුබාශිනී දීපා මහත්මිය ඇතුලු නැෆ්සෝ නිළධාරීන් සහභාගීත්වය සැපයූහ.
එහි, මරුමලච්චී කාන්තා බළමණ්ඩලය විසින් ඔවුන් මුහුණදෙන ප්‍රධාන ගැටළු පහත පරිදි වේ..
# අලි - මිනිස් සහජීවන ගැටළුව
# පානීය ජල ගැටළුව
# ආර්ථික අර්බුදය සහ කාන්තාවන් සඳහා ආදායම් උත්පාදන කටයුතු,,,,,
මෙහි, කාන්තා සාමූහිකයක් ලෙස හඳුනාගත් ගැටළු හරහා ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව සුබාෂිනී දීපා විසින් කණ්ඩායමේ අවධානයට යොමුකරන ලදී. ඇය කියාසිටියේ "මරුමලච්චි කාන්තා කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කළයුතු අතර අපගේ ඉලක්කයට ළඟාවන තුරු ඉදිරියට යාමට අධිෂ්ඨානයක් තිබිය යුතුය. අපි මේ ගමන ආරම්භ කළේ ඔබේ අදහස් හා දැනුම, අත්දැකීම් සහ කැපවීම සමගිනි. එබැවින් අප, අපගේ ගැටළු විසඳීමට ඉදිරිපත් නොවන්නේ නම්, අයිතිවාසිකම් ඉල්ලා ද හඬ නඟන්න එපා, මන්ද එවිට කිසිම ආයතනයක් අපිව ගණන් ගන්නේ නැහැ." යනුවෙනි..
මෙහිදී, කිතුල් ගම්මානයේ ප්‍රජා නායිකාවක වන වඩිවෙල් අම්මා පැවසුවේ "ගමේ ප්‍රශ්න ගොඩක් තියෙනවා... මිනිස්සුන්ට ඉඩම් නෑ,,, රැකියා නෑ.., අපි එයාලටත් විසඳුම් දෙන්න ඕන." යනුවෙනි.. තවද, "අපි මරුමලච්චි කාන්තා බළමණ්ඩලය මගින් ආමන්ත්‍රණය කළයුතු පොදු ගැටළු හඳුනාගෙන සාමූහික වශයෙන් ඒවාට ප්‍රමුඛත්වය ලබාදුන්නා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා හැමෝම අපිත් එක්ක එකතුවෙලා වැඩ කරලා ඒවාට විසඳුම් ලබාදෙයි කියලා. අපගේ ගැටළු ජය ගැනීම සඳහා නැෆ්සෝ ශ්‍රී ලංකා සහ හැකි සියලු ආයතන වලින් අපිට උදව්කරන ලෙස ඉල්ලා සිටිමු. මින් ඉදිරියට යාමට අපගේ නායකයින් කැපවීමෙන් සහභාගී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමුයි" යනුවෙන් වඩිච්චල් ගම්මානයේ ප්‍රජා නායිකාවක වන හබීබි උම්මා පැවසුවේය.
மே மாதம் நடைபெற்ற தேசிய மகளிர் மாநாட்டில் தயாரிக்கப்பட்ட வீதி வரைபடத்திற்கு அமைய மட்டக்களப்பு மாவட்டத்தின் கித்துள்வெவ சர்வோதயநகர் மற்றும் வடிச்சல் கிராமங்களின் பெண் தலைவர்களுடன் தேசிய கடற்றொழில் ஒத்துழைப்பு இயக்கம் (NAFSO) சந்திப்பு ஒன்றை நடத்தியது. இது அண்மையில் கித்துள் கிராமத்தின் சனசமூக நிலையத்தில் இடம்பெற்றதுடன், Nafso அழைப்பாளர் திரு.ஹர்மன் குமார, மகளிர் இணைப்பாளர் திருமதி.சுபாஷினி தீபா உட்பட Nafso அதிகாரிகள் கலந்துகொண்டனர்.மறுமலச்சி மகளிர் படையணி எதிர்நோக்கும் பிரதான பிரச்சினைகள் பின்வருமாறு:
# யானை - மனித சகவாழ்வு பிரச்சினை
# குடிநீர் பிரச்சினை
# பெண்களுக்கு பொருளாதார நெருக்கடி மற்றும் வருமானத்தை உருவாக்கும் நடவடிக்கைகள்,,,,,
சிரமங்களுக்கு மத்தியிலும் இங்கு கூடியிருந்த அனைத்து பெண் கதாநாயகிகளுக்கும் மட்டக்களப்பு இணைப்பாளர் அஹமட் நுசைக் தனது நன்றியைத் தெரிவித்தார்...